Science Insiderස්වාභාවික විද්‍යාව
බූවල්ලා තීන්ත විද පලා යන ආකාරය බොහෝ දෙනෙක් අසා තිබෙනවා ඇති.එම තීන්ත වල අඩංගු වන්නේ මොනවාදැයි කියා ඔබ දන්නවාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

බූවල්ලා තීන්ත විද පලා යන ආකාරය බොහෝ දෙනෙක් අසා තිබෙනවා ඇති.එම තීන්ත වල අඩංගු වන්නේ මොනවාදැයි කියා ඔබ දන්නවාද? තීන්ත වල ප්‍රධාන වශයෙන් අඩංගු වන්නේ මෙලනින් වේ. බුවල්ලන්ගෙ තීන්ත මෙන්ම අපේ හමේද වර්ණයටද බලපාන්නේද එය වේ. බූවල්ලන් එය නිපදවා මඩියක තැන්පත් කර සතුරන්ගෙන් ආරක්ෂා වීමේ ක්‍රමයක් ලෙස යොදා ගන්නවා.