Science Insiderස්වාභාවික විද්‍යාව
නෙල්ලි කන විට දත් වල හිරිවැටීමක් ඇතිවනවා ඔබ අත්විඳ ඇති.මෙයට හේතුව ඔබ දන්නවාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

නෙල්ලි කන විට දත් වල හිරිවැටීමක් ඇතිවනවා ඔබ අත්විඳ ඇති.මෙයට හේතුව ඔබ දන්නවාද? නෙල්ලි වල අඩංගු වන ඇස්කෝර්බික් අම්ලය නිසා එහි ආම්ලික ගතියක් පවතී. එම අම්ලය ඔබේ දත්වල ගැටුනු විට දත්වල පිටතම ස්ථරය වන එනැමලය ඛාදනයට ලක් වේ. එවිට දත් වල ස්නායු අග්‍ර නිරාවරණය වේ. හිරිවැටීමක් වැනි සංවේදනයක් දැනීමට හේතුව මෙයයි.