Science Insiderජනප්‍රියතම ලිපිනවතම සොයාගැනීම්පර්යේෂණ

ඔබ අනිකාගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වන බවට ඔබ සිතනවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබ අනිකාගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වන බවට ඔබ සිතනවාද? මිනිසුන් සියල්ලගේම DNA වලින් 99.9% පමණ සමාන වේ. අපි එකෙනෙකා සමෙන්, හිසකෙස් වලින් ඇසේ වර්ණයෙන් ආදියෙන් වෙනස් වෙන්නේ 0.1% වැනි කූඩා DNA වෙනසකිනි. විවිධ රෝග වලට හේතුවන්නේද එම ඉතිරි DNA 0.1% මඟින් බව විද්යාඥයන් විශ්වාස කරති. අපගේ DNA වලින් 96% චිම්පන්සින් හා ගෝරිල්ලන් වැනි වානරයන් සමඟ බෙදාගන්නා බව ඔබ අසා ඇති. නමුත් ඔබ දන්නවාද අපගේ ජාන වලින් 50%ක් කෙසෙල් සමඟත් , 70% හම්බෙල්ලන් සමඟත් සමාන වන බව? එහෙනම් මදක් සිතන්න! අප අවට ඇති සියල්ල ජානමය වශයෙන් කෙතරම් සමාන වෙනවා ඇතිද… මිනිසුන් සියල්ලගේම DNA වලින් 99.9% පමණ සමාන වේ. අපි එකෙනෙකා සමෙන්, හිසකෙස් වලින් ඇසේ වර්ණයෙන් ආදියෙන් වෙනස් වෙන්නේ 0.1% වැනි කූඩා DNA වෙනසකිනි. විවිධ රෝග වලට හේතුවන්නේද එම ඉතිරි DNA 0.1% මඟින් බව විද්යාඥයන් විශ්වාස කරති. අපගේ DNA වලින් 96% චිම්පන්සින් හා ගෝරිල්ලන් වැනි වානරයන් සමඟ බෙදාගන්නා බව ඔබ අසා ඇති. නමුත් ඔබ දන්නවාද අපගේ ජාන වලින් 50%ක් කෙසෙල් සමඟත් , 70% හම්බෙල්ලන් සමඟත් සමාන වන බව? එහෙනම් මදක් සිතන්න! අප අවට ඇති සියල්ල ජානමය වශයෙන් කෙතරම් සමාන වෙනවා ඇතිද…

Author

Related Articles

Back to top button