ඔබ අනිකාගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වන බවට ඔබ සිතනවාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)
ඔබ අනිකාගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වන බවට ඔබ සිතනවාද? මිනිසුන් සියල්ලගේම DNA වලින් 99.9% පමණ සමාන වේ. අපි එකෙනෙකා සමෙන්, හිසකෙස් වලින් ඇසේ වර්ණයෙන් ආදියෙන් වෙනස් වෙන්නේ 0.1% වැනි කූඩා DNA වෙනසකිනි. විවිධ රෝග වලට හේතුවන්නේද එම ඉතිරි DNA 0.1% මඟින් බව විද්යාඥයන් විශ්වාස කරති. අපගේ DNA වලින් 96% චිම්පන්සින් හා ගෝරිල්ලන් වැනි වානරයන් සමඟ බෙදාගන්නා බව ඔබ අසා ඇති. නමුත් ඔබ දන්නවාද අපගේ ජාන වලින් 50%ක් කෙසෙල් සමඟත් , 70% හම්බෙල්ලන් සමඟත් සමාන වන බව? එහෙනම් මදක් සිතන්න! අප අවට ඇති සියල්ල ජානමය වශයෙන් කෙතරම් සමාන වෙනවා ඇතිද… මිනිසුන් සියල්ලගේම DNA වලින් 99.9% පමණ සමාන වේ. අපි එකෙනෙකා සමෙන්, හිසකෙස් වලින් ඇසේ වර්ණයෙන් ආදියෙන් වෙනස් වෙන්නේ 0.1% වැනි කූඩා DNA වෙනසකිනි. විවිධ රෝග වලට හේතුවන්නේද එම ඉතිරි DNA 0.1% මඟින් බව විද්යාඥයන් විශ්වාස කරති. අපගේ DNA වලින් 96% චිම්පන්සින් හා ගෝරිල්ලන් වැනි වානරයන් සමඟ බෙදාගන්නා බව ඔබ අසා ඇති. නමුත් ඔබ දන්නවාද අපගේ ජාන වලින් 50%ක් කෙසෙල් සමඟත් , 70% හම්බෙල්ලන් සමඟත් සමාන වන බව? එහෙනම් මදක් සිතන්න! අප අවට ඇති සියල්ල ජානමය වශයෙන් කෙතරම් සමාන වෙනවා ඇතිද…