Science Insiderස්වාභාවික විද්‍යාව

ඔබ දන්නවාද පිහිනුම් තටාකයක පිහිනීමෙන් පසු අපගේ සම අවපැහැ ගැනීමට හේතුව?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබ දන්නවාද පිහිනුම් තටාකයක පිහිනීමෙන් පසු අපගේ සම අවපැහැ ගැනීමට හේතුව? පිහිනුම් තටාකයේ ක්ලෝරීන් මඟින් අපේ සමේ ආරක්ෂිත බාධකය බිඳ දමයි. සම සූර්යයාට ඍජුව නිරාවරණය වන විට එය මෙලනින් නිෂ්පාදන අනුපාතය වැඩිකරන අතර එමඟින් මෙලනින් සංස්ලේශනය වේගවත් වේ. ජලයේ ඇති ක්ලෝරීන් මඟින් සමේ බාධකය බිඳ දැමූවුට තද හා වියළි සමක් ලැබේ. පිහිනුම් තටාකයේදී සම අව පැහැ ගැන්වෙන්නේ එම නිසයි.

Author

Related Articles

Back to top button