Science Insiderතාරකා විද්‍යාව
කළු කුහර සැබැවින්ම කළු නොවන බව ඔබ දන්නවාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

කළු කුහර සැබැවින්ම කළු නොවන බව ඔබ දන්නවාද? එය “කළු” ලෙස හඳුන්වන්නේ එය මතට පතිත වන කිසිදු තරංගයක් හෝ අංශුවක් පරාවර්තනය නොකර සම්පූර්ණයෙන්ම අවශෝෂණය කරගන්නා නිසාය. එනම් කෘෂ්ණ වස්තුවක් ලෙස හැසිරෙන නිසාය. නමුත් ඒවා වර්ණාවලියේ ඇති දෘශ්‍යමාන ආලෝකය යම් තරමක් විහිදුවයි. මෙය භෞතික විද්‍යාඥයෙකු වන ස්ටීවන් හෝකින් විසින් සොයාගත් නිසා “හෝකින් කිරණ” ලෙස හඳුන්වයි.