Science Insiderතාරකා විද්‍යාව
ඔබ දන්නවාද අපේ මන්දාකිණිය මැද තැබෑරුමක් පවතින බව දන්නවාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබ දන්නවාද අපේ මන්දාකිණිය මැද තැබෑරුමක් පවතින බව දන්නවාද? සැජිටේරියස් B2 (Sagittarius B2) මෙම තැබෑරුමේ නම වේ. සැජිටේරියස් B2 යනු මිල්කි වේ මන්දාකිණියේ පිහිටන අණුක වළාකුලක් වේ. මෙම අණුක වළාකුල එතනෝල්, මෙතනෝල්, හා එතියිල් ෆොර්මේට් ඇතුළු විවිධ සංයෝග වලින් සෑදී ඇත. එතනෝල් යනු ඇල්කොහොල් වල හමුවන මූලික සංයෝගය වන අතර එතියිල් ෆොර්මේට් රාස්බෙරි පලතුරෙන් නිකුත් වන සුවදට හේතුවන රසායනිකය වේ. සැජිටේරියස් B2 අණුක වළාකුලක් බැවින් එය තරුවක් වීමේ ළදරු අවධියේ ඇත.