Science Insiderනවතම සොයාගැනීම්ස්වාභාවික විද්‍යාව
බත්කූරන්ගේ පියාපත් වල බැක්ටීරියා සෛල පටක විනාශ කල හැකි නැනෝ ගැටිති තිබෙන බව ඔබ දන්නවාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

බත්කූරන්ගේ පියාපත් වල බැක්ටීරියා සෛල පටක විනාශ කල හැකි නැනෝ ගැටිති තිබෙන බව ඔබ දන්නවාද? බැක්ටීරියා ස්‍රාවය කරන ද්‍රව්‍යයක් මඟින් ඔවුන් මෙම ගැටිති තුල සිරවේ. බැක්ටීරියා චලනය වීමට උත්සාහ කරන විට එම නැනෝ ගැටිති වලට ඔවුන් ඇලවීමෙන් බැක්ටිරියා ඉරා යෑමෙන් ඔවුන්ගේ ඇතුලත ඇති ද්‍රව්‍ය පිටවී යමින් සෛල විනාශ වෙයි. බත්කූරන්ගේ පියාපත් මත පදනම්ව විද්‍යාඥයන් විසින් නවීන වෛද්‍ය උපකරණ නිපදවීමටද සමත් වී ඇත.