Science Insiderස්වාභාවික විද්‍යාව

ඔබ දන්නවද ආහාර පිසීමෙදි ඔලිව් තෙල් භාවිතා කිරීම සෞඛයට අහිතකර බව?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔලිව් තෙල් සෞඛයට ඉතා ගුණදායකයි. එහි ඔමේගා 3 හා ඔමේගා 6 මේද අම්ල අඩංගු වේ. නමුත් ඔබ දන්නවද ආහාර පිසීමෙදි ඔලිව් තෙල් භාවිතා කිරීම සෞඛයට අහිතකර බව? ඔලිව් තෙල් රත් වීමේදි එහි හිතකර ගුණාංග විනාශ වී යයි. මේද අම්ල තාප සංවේදි නිසා රත් කිරීමේදි විනාශ වේ. ඔලිව් තෙල් අඩු උෂ්නත්වයකදී(350°F-420°F) දුමාරය බවට පත්වී සෞඛයට අහිතකර විෂ සංයෝග නිපදවයි.

Author

Related Articles

Back to top button