Science Insiderස්වාභාවික විද්‍යාව

සිකුරු ග්‍රහයාගේද ලෝහමය හිම තිබෙන බව ඔබ දන්නවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

අභ්‍යාවකාශය පුදුමාකාර දේවල් වලින් පිර්‍රි තිබෙනවා.සිකුරු ග්‍රහයාගේද ලෝහමය හිම තිබෙන බව ඔබ දන්නවාද? හැබයි ඒ අපි දන්න හිම නම් නෙවෙයි. අපි දන්න පරිදි සිකුරු ග්‍රහයා ඉතා උණුසුම් බැවින් එහි හිම පැවතිය නොහැක. නමුත් සිකුරු ග්‍රහයාගේ කඳු මුදුන් ගැලීනා(PbS) හා බිස්මුතිනයිට්(Bi2S3) යන ලෝහ වර්ග මිශ්‍ර වූ හිම වලින් වැසී ඇත.

Author

Related Articles

Back to top button