Science Insiderනවතම සොයාගැනීම්පර්යේෂණස්වාභාවික විද්‍යාව

Fiber optic තන්තු කෙඳි දහස් ගනනකින් සෑදී ඇති බවත් එම එක් කෙන්ඳක් මිනිස් හිසකෙස් තරම් සිහින් බවත් ඔබ දැන සිටියාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

Fiber optic තන්තු කෙඳි දහස් ගනනකින් සෑදී ඇති බවත් එම එක් කෙන්ඳක් මිනිස් හිසකෙස් තරම් සිහින් බවත් ඔබ දැන සිටියාද? ආලෝකයේ ස්වරූපයෙන් ඒවා තොරතුරු රැගෙන යයි. තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය උපයෝගී කරගනියි.කේබලයක් ඉහළ වර්තනාංකයක් සහිත සිලින්ඩරාකර වීදුරුවක් වේ. අවධි කෝණයට වඩා වැඩි කෝණයකින් කිරණ අන්තර්මුහුණතේ ගැටුනු විට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිදුවී ආලෝකය ඉදිරියට ගමන් කරයි.කේබලයේ ව්‍යූහය කොටස් දෙකකි.ප්‍රධාන කොටස core ලෙස හැඳින්වෙන අතර ආලෝකය ගමන් කරන්නේ ඒ හරහාය. Core වටා ඔතා ඇති අනෙක් වීදුරු ආවරණය cladding ය. එහි කාර්යය වන්නේ ආලෝකය core තුල තබා ගැනීමයි.

Author

Related Articles

Back to top button