Science Insiderස්වාභාවික විද්‍යාව

බොන කිරි පැණි රස වී මුදවාපු කිරි ඇඹුල් රස වෙන්නේ ඇයි?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

කිරි හා මුදවාපු කිරි දෙකම කිරි නිෂ්පාදන වේ. නමුත් බොන කිරි පැණි රස වී මුදවාපු කිරි ඇඹුල් රස වෙන්නේ ඇයි? බොන කිරි වල ලැක්ටෝස් අඩංගු වේ. ලැක්ටෝස් යනු ග්ලුකෝස් හා ගැලක්ටොස් එකතු වී සෑදුන සීනි අණුවකි. එම සීනි නිසා කිරි වලට පැණි රස ලැබී ඇත. Lactobacillus bulgaricus මඟින් ලැක්ටෝස් ලැක්ටික් අම්ලය බවට පත් කරයි. මුදවාපු කිරි වල එම අම්ලය අඩංගු වන නිසා එයට ඇඹුල් රස ලැබේ.

Author

Related Articles

Back to top button