Science Insider
සමහර කුකුල් බිත්තර සුදු පැහැ වීමටත් සමහර ඒවා දුඹුරු පැහැ වීමටත් හේතුව ඔබ දන්නවාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

සමහර කුකුල් බිත්තර සුදු පැහැ වීමටත් සමහර ඒවා දුඹුරු පැහැ වීමටත් හේතුව ඔබ දන්නවාද? සියලුම බිත්තර කටු සෑදී ඇත්තේ කැල්සියම් කාබනේට් වලින්ය. සුදු පැහැ කුකුල් බිත්තර කටු වල වර්ණකයක් නැති නිසා ඒවා කැල්සියම් කාබනේට් වල වර්ණය වන සුදු පැහැය ගනියි. බිත්තර දුඹුරු පැහැ ගැනීමට හේතුව වන්නේ හිමොග්ලොබින් වල ඇති හීම් කාණ්ඩයම අඩංගු protoporphyrin IX (PPIX) වර්ණකය එහි තිබීමයි. කිකිලියන්ගේ ඩිම්භකෝෂය තුලින් ගමන් කරන විට බිත්තරයේ පිටත වර්ණ ගන්වයි.