Science Insiderස්වාභාවික විද්‍යාව
මෙදිනවලදි රාත්‍රී කාලයේදී පවතින තද වැසි හේතුවෙන් ගෙදර තුලද දැඩි සීතලක් ඔබට දැනෙනවාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

මෙදිනවලදි රාත්‍රී කාලයේදී පවතින තද වැසි හේතුවෙන් ගෙදර තුලද දැඩි සීතලක් ඔබට දැනෙනවා ඇති. එබැවින් සීතලෙන් මිදීමට ඔබ පොරවනයක් භාවිතා කරනවා ඇති. ඔබට එක් මහත පොරවනවයක් හෝ තුනී පොරවන දෙකක් ලබාදුනහොත් බොහෝ අවස්ථාවලදී තුනී පොරවන දෙක මගින් වැඩි උණුසුමක් ලබාදේ. මෙලෙස එක් මහත පොරවනයකට වඩා තුනී පොරවන දෙකක් පොරවා ගැනීමෙන් වැඩි උණුසුමක් ලබාදෙන්නේ ඇයි දැයි පැහැදිලි කරන්න.