Science Insiderස්වාභාවික විද්‍යාව
සූර්යා නැඟෙන විට හෝ බැස යන විට අහස රතු, රෝස , දම් වැනි විවිධ දීප්තිමත් වර්ණ වලින් දිස්වෙන බව ඔබ දකිනවාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

සූර්යා නැඟෙන විට හෝ බැස යන විට අහස රතු, රෝස , දම් වැනි විවිධ දීප්තිමත් වර්ණ වලින් දිස්වෙන බව ඔබ දකිනන්ට ඇති. එම වර්ණ පෙනෙන්නේ කෙසේදැයි කියා ඔබ සිතා තිබෙනවාද? සූර්යයාගේ ආලෝකය අපගේ වායුගෝලයට අතුලු වීමේදි සුදු පැහැතියි. සුදු ආලෝකයෙහි දේදුන්නේ වර්ණ අඩංගු වේ.වායු අණු මඟින් මෙම ආලෝකය විවිධ තරංග ආයාම වලට කැඩී යයි. එවිට එම තරංග විවිධ වේග වලින් ගමන් කරයි. අප දකින අහසේ වර්ණය ආලෝකය ගමන් ගන්නා මාවත හා ඇසේ සංවේදීතාවය මත රඳා පවතී.