Science Insiderපර්යේෂණ
මිනිසුන්ට මාරාන්ත්කම විෂ වර්ගය කුමක් විය හැකිද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

මිනිසුන්ට මාරාන්ත්කම විෂ වර්ගය කුමක් විය හැකිද? බොටුලිනම් විෂ නැතහොත් Botox ලෙස හඳුන්වන නිර්වායු බැක්ටීරියා (Clostridium botulinum හා එහි විශේෂ ) මඟින් නිපදවන විෂ දැනට ඇති වඩාත්ම මාරාන්තික විෂ ලෙස හඳුන්වයි. නැනෝ ග්‍රෑම් 80 කින් වුවද පුද්ගලයෙකු මියයාමට තරම් ප්‍රමාණවත් වේ. නමුත් ඔබ දන්නවාද මුහුණ රැලි ගැසීම වැළැක්වීමේ ප්‍රතිකාරකයක් ලෙසද Botox භාවිත කරන බව? ඉතා කුඩා ප්‍රමාණයක් අදාල පේෂියට එන්නත් කිරීම මගින් එහි ක්‍රියාකාරිත්වය අඩාල කර රැළි ගැසීම වළක්වයි.