Science Insiderස්වාභාවික විද්‍යාව
අර්තාපල් එකක් හෝ දෙකක් යොදාගෙන විදුලි බුබුළක් ආලෝකමත් කල හැකි බව ඔබ දැන සිටියාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

අර්තාපල් එකක් හෝ දෙකක් යොදාගෙන විදුලි බුබුළක් ආලෝකමත් කල හැකි බව ඔබ දැන සිටියාද? අර්තාපල් තුල ඇති ද්‍රව්‍යයට ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතර විදුලිය ජනනය කල හැකියි.එකිනෙකට වෙනස් ලෝහ දෙකක් හා අර්තාපල් යුෂ අතර සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක් නිසා එයට කුඩා විදුලි උපාංගයකට බලය සැපයිය හැක.