Science Insiderතාරකා විද්‍යාවනවතම සොයාගැනීම්පර්යේෂණ

අඟහරු ග්‍රහයාගේ පසේ ඇති අයන් ඔක්සයිඩ් නිසා රතු ග්‍රහයා ලෙස හැඳින්වෙන බව ඔබ දැන සිටියාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

අඟහරු ග්‍රහයාගේ පසේ ඇති අයන් ඔක්සයිඩ් නිසා රතු ග්‍රහයා ලෙස හැඳින්වෙන බව ඔබ දැන සිටියාද? නමුත් මෙම රතු ග්‍රහයාගේ හිරු බැස යන විට වර්ණය නම් නිල් පාට වේ. අඟහරුගේ වායුගෝලයේ ඇති සියුම් දූවිලි අංශු නිල් ආලෝකය අවශෝෂණය කරන අතර උණුසුම් වර්ණ විසුරුවා හරියි. ඒ අතරම සූර්යයාගේ දිශාවට ඇති දූවිලි අංශු එම නිල් ආලෝකය විසුරුවා හරිමින් සූර්යයා අසල නිල් පැහයක් ඇති කරයි.

Author

Related Articles

Back to top button