Life StyleScience Insider
සතුන් පමණක් නොව බැක්ටීරියාද පෘථිවි චුම්භක ක්ෂේත්‍රය යොදාගන්නා බව ඔබ දන්නවාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

කුරල්ලන්, මී මැස්සන්, තල්මසුන් හා කැස්බෑවන්ට පෘථිවි චුම්භක ක්ෂේත්‍රය දැනෙන බව ඔබ දන්නවාද? Magnetoreception නැතහොත් චුම්භක ක්ෂේත්‍රය ප්‍රතිග්‍රහණය යනු ජීවියෙකුට දිශාව,උන්නතාංශය හෝ පිහිටීම හඳුනාගැනීමට ඉඩසැලසීමයි. කලාපයේ සිතියම් හඳුනා ගැනීම සඳහා මෙම සංවේදක ක්‍රමය භාවිතා කරයි. මෙම චුම්භක ක්ෂේත්‍රය ප්‍රතිග්‍රහණය කිරීමට පෘථිවි චුම්භක ක්ෂේත්‍රය වැදගත් වේ.