Science Insiderස්වාභාවික විද්‍යාව
ලෝකයේ සිටින කුඩාම කුරුල්ලා ගැන ඔබ අසා තිබේද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ලෝකයේ සිටින කුඩාම කුරුල්ලා ගැන ඔබ අසා තිබේද? හමිං බර්ඩ් යනු ලොව කුඩාම කුරුල්ලන් වන අතර පිටුපසට පියාසර කල හැකි එකම පක්ෂීන්ද වේ. ඔවුන්ට සුවඳ දැනෙන්නේ නැති අතර ඇවිදීමට හෝ පැන යාමටද නොහැක. ඔවුන් හමිං බර්ඩ් යන නමින් හඳුන්වන්නේ වේගයෙන් තටු සලන විට එන ශබ්දය නිසාය.