Science Insiderස්වාභාවික විද්‍යාව
වැහි බිඳුවක හැඩය ඔබ දැක තිබෙද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

මේ දිනවල වැස්ස වහිනවා නේද? වැහි බිඳුවක හැඩය ඔබ දැක තිබෙද? එය කඳුලු බිංදුවක් වගේනම් නෙවෙයි.පෘෂ්ඨික ආතතිය හේතුවෙන් ආරම්භයේදී වැහි බිංදුව ගෝලාකාර හැඩයක් ගන්නා අතර පහලට වටෙන විට එම හැඩය වෙනස් වේ. වැහි බිඳුවට පහලින් ඇති වායු ප්‍රවාහය ඉහලින් ඇති වායු ප්‍රවාහයට වඩා වැඩි නිසා වැහි බිංදුව ඉහළින් වක්‍ර වී හැම්බර්ගර් බනිස් වැනි හැඩයක් ගනියි.