Science Insiderස්වාභාවික විද්‍යාව

Black Pantherට කලු පැහැ‍ය ලැබුනේ කෙසේද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

මාවල් චිත්‍රපට වල වකන්දාහි පමණක් නොව දැන් ලංකාවේත් Black Panther කෙනෙක් ඉන්නවා. ශ්‍රී ලංකාවේ වඳ වී තිබූ බවට සැලකුන Black Panther නැවත හමු වූ පුවත මේ දිනවල ඔබට ඇසෙන්නට ඇති.ඔවුන් ජීවත් වන අඳුරු හා සීතල පරිසරයට අනුවර්තනය වීමක් ලෙස ඔවුන්ගේ සම කළු වර්ණය ගනියි. තවද එය ඔවුන්ට දඩයම් කිරීමට හා සතුරන්ගෙන් ආරක්ෂා වීමට උපකාරී වේ. නිලීන ජානයක වර්ණ විකෘතියක් හේතුවෙන් ඔවුන්ට කළු පැහය ලැබී ඇතයි සැලකේ.

Author

Related Articles

Back to top button