Science Insiderස්වාභාවික විද්‍යාව

බිත්තර තැම්බීමේදි වතුරට ලුණු දමන්නේ ඇයි?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබලා බොහෝ දෙනෙක් බිත්තර තම්බා ආහරයට ගැනීමට කැමති ඇති. බිත්තර තැම්බීමේදී සාමාන්‍යයෙන් අපි වතුරට ලුණු දමනවා. තාපංකය ගැන ඔබ අසා තිබෙනවා ඇති. ජල‍යේ තාපංකය යනු ජලයේ වාෂ්ප පීඩනය බාහිර වායුගෝල පීඩනයට සමාන වන උෂ්ණත්වයයි. ජලයේ තාපංකය 100 °C වේ. බිත්තර තැම්බීමේදී වතුරට ලුණු එකතු කරන ප්‍රධාන හේතුව වන්නේ ජලයේ උෂ්ණත්වය වැඩි කිරීමටයි. ලුණු, සීනි වැනි දේ එකතු කල විට තාපංකය වැඩිවේ.තවද බ්ත්තරය මතුපිට ඉරි තැලීම් සිදු නොවන අතර පහසුවෙන් කටුව ඉවත් කිරීමට හැකිවේ.

Author

Related Articles

Back to top button