Science Insiderස්වාභාවික විද්‍යාව
කේක් සෑදීම පිටුපස ඇති විද්‍යාව පිලිබඳව ඔබ දැන සිටියාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

කේක් සෑදීම පිටුපස ඇති විද්‍යාව පිලිබඳව ඔබ දැන සිටියාද? බේක් කිරීමේදී සිදුවන්නේ අමුද්‍රව්‍ය අතර රසායනික ප්‍රතික්‍රියාවක්. පිටි, අමුද්‍රව්‍ය රඳවා තබා ගැනීමට උපකාරී වේ.මේදය හෝ බටර් යොදන්නේ කේක් වල වයනය හා තෙතමනය පවත්වා ගැනීමටයි.බිත්තර වල ඇති ප්‍රෝටීන කේක් වල ව්‍යුහය සෑදීමට උපකාරීවන අතර බිත්තර කහ මදය මඟින් ජලය හා තෙල් වැනි එකිනෙකට මිශ්‍ර නොවන ද්‍රව්‍ය බැඳ තබා ගැනීමට උපකාරී වේ. කේක් වලට රන්වන් පැහය ලැබෙනේ සීනි හා ප්‍රෝටින රත් වූ විටයි.බේකින් පවුඩර් මඟින් කාබන්ඩයොක්සයිඩ් බුබුලු නිර්මාණය කරන අතර එමඟින් කේක් වලට සැහල්ලු බව ලැබෙයි.