Science Insiderස්වාභාවික විද්‍යාව
ප්‍රතිජනනය කල තන්තු සෑදීම සඳහා කිරිද යොදාගත හැකි බව ඔබ දන්නවාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ප්‍රතිජනනය කල තන්තු සෑදීම සඳහා කිරිද යොදාගත හැකි බව ඔබ දන්නවාද? Milk cotton යනු කිරිවල අඩංගු කේසීන් යොදාගෙන සාදන ලද රෙදි වර්ගයකි. එය කපු වැනි ද්‍රව්‍ය සමඟ සවිමත් වීම සඳහා මිශ්‍ර කරයි. එම ප්‍රෝටීන ලබාගන්නේ වෙනත් කිරි නිෂ්පාදන වල අතුරුපලයන්ගෙන් බැවින් මෙය පරිසර හිතකාමි තන්තු ලෙස සලකයි.රෙදිපිලි කර්මාන්තයේදී ප්‍රති ජනනය කල තන්තු වෙනත් තන්තු වලට වඩා කාර්යක්ෂම හා කල් පවතින ලෙස සලකයි.