Science Insiderපර්යේෂණ

අප බොහෝ දෙනා ජීවිතයේ සිදුවීම් ග්‍රහණය කර ගැනීමට ඩිජිටල් කැමරාවක් භාවිතා කරමු.කැමරාවක CMOS සෙන්සරය රූපයක් ග්‍රහණය කරන්නේ කෙසේද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

සෙන්සරය ආලෝක සංවේදි පික්සෙල් මිලියන ගණනකින් සෑදී ඇත.එමගින් කැමරාවට ලබාගන්නා ආලෝකය වෝල්ටීයතා අගයක් බවට ඇම්ප්ලිෆයර් හා ධාරිත්‍රක උපකාරයෙන් පරිවර්තනය කරයි. ප්‍රාථමික වර්ණ අඩංගු පෙරණයක් සංවේදකයේ අඩංගු වේ. එහි එක් එක් පික්සෙල් රතු, නිල් හා කොළ යන වර්ණයන්ට අනුරූප වන අතර එක් එක් වර්ණ දීප්තියට අනුව විද්යුත් සංඥාවක් ජනනය කරයි.එම දත්ත පසුව ඩිජිටල් සංඥාවක් බවට පරිවර්තනය වේ.

Author

Related Articles

Back to top button