
ඔබ සිටින්නේ නිශ්චලව යැයි ඔබ සිතා සිටියද ඇත්තවශයෙන්ම පෘථිවියේ සිටින ස්ථානය අනුව ඔබ පැයට සැතපුම් 1000ක පමණ වේගයකින් චලනය වෙමින් පවතියි. මෙහිදී පෘථිවියේ සමකය අවට රටවල වෙසෙන පුද්ගලයින් ඉහළම වේගයකින් ගමන් කරන අතර උත්තර හෝ දක්ෂිණ ධ්‍රැවවල වෙසෙන පුද්ගලයින් නිශ්චලවම සිටියි