Science Insiderස්වාභාවික විද්‍යාව

“Kunfu Panda” චිත්‍රපටිය බලලා තියෙනවද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබේ ළමා අවධියේ ඔබ නැරඹූ චිත්‍රපටි අතරින් සමහරුන්ගේ ප්‍රියතම චිත්‍රපටි අතරට කුංෆු පැන්ඩාද ඇතුලත් වනවා ඇති. මෙම චිත්‍රපටි සිටින සටන් කලාකරුවන් අතරින් මැන්ටිස් එක් අයෙකි. චිත්‍රපටිය මෙන් සැබෑ ලෝකයේද මැන්ටිස් නම් සත්වයාට ඌටම ආවේණික කුං ෆූ ශෛලීයක් ඇති බව ඔබ දන්නවාද? මෙලෙස මැන්ටිස් ගේ පවතින සටන් ශෛලීය හා ඌගේ ගමන් විලාසය පාදක කරගනිමින් සටන් කලාකරුවන් අතරද නව සටන් ශෛලියන් 2ක් බිහිකිරීමටද හේතුවී ඇත.

Author

Related Articles

Back to top button