Science Insiderස්වාභාවික විද්‍යාව

කුඹින් හපා කෑ විට වේදනාවක් දැනෙන්නේ ඇයි?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

කුඹින් හපා කෑ විට වේදනාවක් දැනෙන්නේ ඇයි?සමහර විශේෂවල කුඹින් හපා කෑ විට දරුණු වේදනාවක් දැනේ.මෙයට හේතුව වන්නේ ඔවුන්ගේ උදර ප්‍රදේශයේ ඇති විශේෂ ග්‍රන්ථි වර්ගයක් මගින් ශ්‍රාවය කරන අම්ල වර්ගයක් වන ෆෝමික් අම්ලයයි.මෙය කුඹින් ශ්‍රාවය කරන විෂ වර්ගයක්ද වනවා.ෆෝමික් අම්ලය වේදනාව හා කැසීම ඇතිකිරීමට හේතුවනවා.මෙය ඇතැම්විට සමහරුන්ට ආසාත්මිකතාද ඇතිකිරිමට හේතුවිය හැකියි.ඔවුන් සපා කෑ විගස වේදනාව ඇතිවුවද එය තුරන් විමට පැය කීපයක් ගතවේ.

Author

Related Articles

Back to top button