Science Insiderස්වාභාවික විද්‍යාව
සමහර සතුන් විදුලි රැහැන් මඟහරිමින් ගමන් කරන බව ඔබ දැක තිබෙනවාද ?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයනආයතනය)

සමහර සතුන් විදුලි රැහැන් මඟහරිමින් ගමන් කරන බව ඔබ දැක ඇති. කුරුල්ලන් සිට පිනිමුවන් දක්වා බොහෝ සතුන් විදුලි රැහැන් අවට ප්‍රදේශ මඟ හරිමින් ගමන් කරනවා.නමුත් ඔවුන් එය කෙසේද කරන්නේ කියා ඔබ කල්පනා කර තියනවාද? ඔවුන්ට පාරජම්බුල කිරණ පෙනෙන්නේ බිය උපදවන සුලු දීප්තියක් ලෙසයි.ලෝකයේ බොහෝ ක්ෂීරපායින්ට ඒ ආකරයට පාරජම්බුල කිරණ දැකිය හැකියි.නමුත් මිනිසුන්ට හා වානරයන්ට පියවි ඇසින් දැකිය නොහැක.