Science Insiderවිශේෂාංග

අඩුම කාලයකින් ඇඳුම් මදින විදිය ගැන ඔබ දන්නවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඇදුම් මැදීම සඳහා භාවිතා කරන ලෑල්ලේ ආවරණයට යටින් ඇලුමිනියම් තහඩුවක් තැබිමෙන් ඇදුම් මැදීම සඳහා ගතවන කාලය භාගයකින් පමණ අඩු කර ගත හැකියි නේද? මෙසේ සිදුවන්නේ, ඇලුමිනියම් තහඩුව මඟින් ස්ත්‍රික්කයෙන් නිපදවෙන තාපය නැවත ඇදුම වෙත ලබා දෙන බැවින් ඇදුමේ දෙපසම එකවර මැදීමට ලක්විමයි.

Author

Related Articles

Back to top button