Science Insiderස්වාභාවික විද්‍යාව
ඔබ දන්නවාද හිම වලසුන් අධෝරක්ත කැමරා මගින් හදුනාගැනීමට නොහැකි බව ඔබ දන්නවාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

රාත්‍රී කාලයේදී සත්ව විද්‍යාඥයන් හා සමහර දඩයක්කරුවන් සත්වයන් සෙවීමට අධෝරක්ත කැමරා භාවිතා කරයි. එත් ඔබ දන්නවාද හිම වලසුන් අධෝරක්ත කැමරා මගින් හදුනාගැනීමට නොහැකි බව ඔබ දන්නවාද? අධෝරක්ත කැමරා මගින් ඔබේ සිරුරෙන් නිකුත් වන අධෝරක්ත කිරණ හදුනාගනී. අධෝරක්ත කිරණ යනු ඔබේ ඇඟෙන් නිකුත් වන තාපයයි. හිම වලසුන්ගේ ඇති ඝන ලෝම තට්ටුව මගින් ඔවුන්ගේ ශරීරයේ තාපය පිටවීම වලක්වයි. මෙලෙස හිම වලසාගේ සිරුරෙන් පිටවන තාප ප්‍රමාණය ඉතා අඩු නිසා පරිසරයේ උෂ්ණත්වයට බොහෝ සමාන උෂ්ණත්වයක හිම වලසාගේ සිරුර පවතින බව ඔබට අධෝරක්ත කැමරාවෙන් දැක ගත හැක.