Science Insider
-
ඔබ සීත ඔලිම්පික් වල කර්ලින් නමැති ක්‍රීඩාවක් දැක තිබෙනවාද ?
ඔබ සීත ඔලිම්පික්ස් නරඹා තිබේ නම් කර්ලින් නම් ක්‍රීඩාවක් ඔබ දැක තිබිය හැක. මෙම ක්‍රීඩාව කණ්ඩායම් තරගයක් වන අතර එක්…
Read More » -
ගිජුලිහිණියා වැනි සතුන්ට ආහාර විෂවීමක් සිදුනොවන්නේ ඇයි?
බඩේ අමාරුවක් ඇතිවීමට පවතින ප්‍රධාන හේතුවක් වන්නේ කල් ඉකුත් වූ හෝ පරණ ආහාර ආහාරයට ගැනීමය. අපි එක් පරණ ආහාරයක් ආහාරයට…
Read More » -
ඔබේ ඇඟේ දුගඳ ඇතිවන්නේ කෙසේද?
ඔබලා සමහරදෙනෙකු ඔබේ ශරීරයේ දුගඳ වසන් කිරීමට සුවද විලවුන් භාවිතා කරනවා ඇති. එත් සමහරවිට හොද සුවද විලවුන් එකක් භාවිතා කලද…
Read More » -
ඔබ දන්නවාද ස්විච්යක් භාවිතයෙන් පාරදෘශ්‍ය ජනේලයක් පාරභාෂක ජනේලයක් බවට පත් කළ හැකි ජනෙල් වර්ගයක් තිබෙන බව?
ඔබලා සමහරදෙනෙකුගේ ජනේලයෙන් පෙනෙන දර්ශනය ඉතා අලංකාර වනවා ඇති. එත් පුද්ගලිකත්වය අවශ්‍ය වූ විට ජනෙල් පැවතීම එතරම් සුදුසු නැත. ඔබ…
Read More » -
ඝන ද්‍රව්‍යවල ශබ්දය වේගයෙන් ගමන් කරන බව ඔබ දන්නවාද?
ඝණ ද්‍රව්‍ය තුලින් ශබ්දය වේගයෙන් ගමන් කලත් ඔබ වැසුන කාමරයක සිට කතා කළද අනෙක් කාමරයේ සිටින පුද්ගලයෙකුට ඔබ කතා කරන…
Read More » -
ඔබ දන්නවාද ශාක වර්ධනය සදහාද උපකාරී වන රොබෝවරුන් සිටින බව?
දිනෙන් දින දියුණු වෙමින් පවතින ලෝකයේ රොබෝවරුන් අනාගත විද්‍යාවේ එක් ක්ෂේත්රයක් ලෙස සැලකේ. මිනිසුන්ගේ එදිනෙදා කටයුතු පහසු කරගැනීමට රොබෝවරුන් උපකාරී…
Read More » -
ස්මාර්ට්ෆෝන් එක පරීක්ෂා කළහොත් බොහෝ දෙනෙකුට නිල් ආලෝකය පෙරනයක් (Blue Light Filter) ඇති බව දැක ගත හැක. ඒ ඇයි?
නූතන ලෝකයේදී සියලු දෙනාටම මෙන් පරිගණකයක්, ජංගම දුරකථනයක් ඇති අතර එයින් බොහෝ දෙනෙකු තමන්ගේ කාලය ගත කරන්නේ මෙම ජංගම දුරකථනවලය.…
Read More » -
ඔබ කින්ඩ්ල් භාවිතා කරනවාද?
ඔබ කින්ඩ්ල්(kindle) භාවිතා කරනවා නම් ඔබට E-ink තිරය යන පදය ඔබට ඇසී තිබෙනවා ඇති. LED, LCD වැනි තිර අතරින් E-ink…
Read More » -
ඩිෆිබ්රිලේටර්යක් ඔබ දැක තිබෙනවාද?
චිත්‍රපටිවල ඔබ දැක තිබෙනවා ඇති යම් රෝගියෙකු ඇඳේ වැතිර සිටින විට වෛද්‍යවරයෙකු ඩිෆිබ්රිලේටර්යක් රෝගියා පපුවට තද කර නැවත රෝගියා පණ…
Read More » -
ඔබ දන්නවාද කුරුල්ලන්ගේද ගොගල්ස් කුට්ටමක් ඇති බව?
පිහිනීමට යෑමේදී ඔබලා බොහෝ දෙනා ඔබේ ඇස් ජලයෙන් හා එහි අඩංගු රසායනික ද්‍රව්‍යවලින් ආරක්ෂා කරගැනීමට ගොගල්ස් භාවිතා කරනවා ඇති. ඔබ…
Read More »