Science Insiderස්වාභාවික විද්‍යාව

ස්මාර්ට් ජංගම දුරකතනය අඟුලු ඇරීමට ඔබේ ඇඟිලි සළකුණ භාවිතා කරනවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබ බොහෝ දෙනා ස්මාර්ට් ජංගම දුරකතනය අඟුලු ඇරීමට ඔබේ ඇඟිලි සළකුණ භාවිතා කරනවා ඇති. එය ක්‍රියාකරන ආකාරය ඔබ දන්නවාද? fingerprint scanner යක් ධාරිත්‍රක වලින් සමන්විත වේ. අපේ ඇඟිලි එම සෙන්සරය මත තැබූ විට ඇඟිලි සලකුනු වල ඇති උස් පහත් වයිරම් රටා සෙන්සරය මඟින් ග්‍රහණය කරයි. සෙන්සරය සමීපයේ ඇති උස් රටා මඟින් වැඩි ධාරිතාවයක් ගබඩා වේ. ඒ ආකාරයට කුඩා විද්යුත් ධාරාවක් භාවිතා කරමින් ඇඟිලි සළකුනේ ඩිජිටල් රූපයක් ලැබේ.

Author

Related Articles

Back to top button