Science Insiderස්වාභාවික විද්‍යාව

මාස්මෙලෝස් තාප උදුනක රත් කරන විට පිම්බී එන්නේ ඇයි?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබ දන්නවද මාස්මෙලෝස් තාප උදුනක රත් කරන විට පිම්බී එන්නේ ඇයි කියා? මාස්මෙලෝස් වල ප්‍රධාන වශයෙන් අන්තර්ගත අමුද්‍රව්‍ය වන්නේ සීනි සිරපය හා ජෙලටින් වේ. මෙම අමුද්‍රව්‍ය මගින් මාස්මෙලෝස්වල ඇතුලත් වාත ප්‍රමාණය වැඩි කරන අතර එයට මුලික වශයෙන් හේතුවන්නේ ජෙලටින්වල වාත අංශු රඳවාගැනිමේ ගුණයයි.එමගින් මිශ්‍රණයේ රඳවාගන්නා වාතය මාස්මෙලෝස් රත්වනවිට පිම්බිමට හේතුවනවා.එමෙන්ම අමුද්‍රව්‍ය හොදින් මිශ්‍රකිරිමෙන්ද වාතනය වීම තවදුරටත් තහවුරු වෙනවා.අවසානයේ මාස්මෙලෝස් තුල වාත අංශු රැඳිමෙන් ඒවා පිම්බි පවතිනවා.

Author

Related Articles

Back to top button