Science Insiderස්වාභාවික විද්‍යාව
කැරපොත්තන්ට හිසක් නොමැතිව සතියක් ජීවත් වීමට හැකි බව ඔබ දන්නවද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

කැරපොත්තන්ට හිසක් නොමැතිව සතියක් ජීවත් වීමට හැකි බව ඔබ දන්නවද? අපි නහයෙන් හුස්ම ගන්නා අතර මොලය එම ක්‍රියාකරිත්වය පාලනය කරනවා. නමුත් කැරපොත්තාගේ හදවත දෙපසටම රුධිරය ගෙනයන කුටිර වලින් සමන්විත අතර කැරපොත්තන් හුස්ම ගන්නේ ශරීරයේ ඇති කුඩා සිදුරු හරහාය. ඔවුන්ගේ විවෘත රුධිර සංසරණ පද්ධතිය හා එම කුඩා සිදුරු නිසා ඔවුන්ට මුඛය හෝ හිස නොමැතිව හුස්ම ගැනීමට හැකිවේ. කැරපොත්තන් මියයන්නේ මුඛයක් නොමැතිව වතුර බීමට නොහැකි නිසා පිපාසය දැනීමෙනි.