Science Insiderපර්යේෂණස්වාභාවික විද්‍යාව
පොත්ත රහිත දොඩම් වතුරේ ගිලෙන බවත් පොත්ත සහිත දොඩම් වතුරේ පාවෙන බවත් ඔබ දැන සිටියාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

පොත්ත රහිත දොඩම් වතුරේ ගිලෙන බවත් පොත්ත සහිත දොඩම් වතුරේ පාවෙන බවත් ඔබ දැන සිටියාද? මෙයට හේතුව වන්නේ දොඩම් ගෙඩියේ පොත්තේ වායු සිදුරු තිබෙන නිසා දොඩම් ගෙඩියේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු වීමයි.එමනිසා එය ජලයේ පාවෙයි.පොත්ත ඉවත් කල විට දොඩම් ගෙඩියේ වායු සිදුරු නැතිවන නිසා පොත්ත රහිත දොඩම් ජලයේ ගිලෙයි.