Science Insiderස්වාභාවික විද්‍යාව
උණහපුලුවාගේ ලස්සන ඇස් මතකද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

උණහපුලුවාගේ ලස්සන ඇස් මතකද? ඔවුන්ගේ දෘෂ්ටිවිතානය පිටුපස ආලෝකය පරාවර්තනය කරන පටකයක් ඇත. එමගින් ඔවුන්ගේ ඇස් වල දිලිසීම ලබාදෙයි.වානර විශේෂ අතරින් උණහපුලුවන්ගේ ඇස් විශාලම හා ඉදිරියෙන්ම ඇති ඇස් වෙයි.ඔවුන්ට අඳුරේදි පවා ඉතා හොඳින් දැකිය හැකි අතර ගොදුරු අල්ලා ගැනීමට එය උපකාරී වෙයි.